රැකියා ඇබෑර්තුව – සහායක සේවකයෙක් අවශ්‍යයි
කොට්ටාව – අතුරුගිරිය පාරේ පිහිටි Hardware උපකරණ, තීන්ත වර්ග, ගෑස් සහ කාර්මික උපකරණ අලෙවි කරන ප්රමුඛ ආයතනයක් සඳහා සහායක සේවකයෙක් ඉක්මනින් බඳවා ගනු ලැබේ.
සුදුසුකම්:
පිරිමි අයදුම්කරුවෙකු විය යුතුය.
වයස අවුරුදු 20 – 35 අතර.
අධ්‍යාපන සුදුසුකම්: අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) දක්වා.
කොට්ටාව, හෝමාගම, අතුරුගිරිය අවට පදිංචිකරුවන්ට ප්‍රමුඛතාවය.
වෙනත් ප්‍රදේශවලින් අයදුම් කරන අයට නවාතැන් පහසුකම් ලබා දිය හැක.
යතුරුපැදි රියදුරු බලපත්‍රයක් තිබේ නම් අමතර දීමනාවක් හිමිවේ.
වැටුප: රු. 60,000 – 70,000 (සුදුසුකම් සහ පළපුරුද්ද අනුව)
📞 අමතන්න: 0712890465
0714709378
ඉක්මනින් බඳවා ගැනීම් සිදුකරන බැවින් අදම අමතන්න!