කඩවත නගරයට ආසන්නව අඩක් නිමකල දෙමහල් නිවසක් විකිණීමට
💊 පහත මහලේ කොටසක් පමණක් වැඩ අවසන් ඇත.
💊 නිවාස 2ක් ලෙස භාවිතා කල හැකි ලෙස ඉදිකර ඇත.
💊 විදුලිය හා නල ජලය වෙන වෙනම 2ක් ඇත.
💊 කඩවත නගරයට හා අධිවේගී පිවිසුමට 1Km
💊 පර්චස් 10ක ඉඩම
💊 වට තාප්පය හා ගේට්ටුව ඇත
💊 පර්චසයක අලෙවි මිල ලක්ෂ 7 - 9 අතර වේ
💊 පදිංචි වීමට හැකිය.
💊 පහත මහලේ නිවාස 2ක් ඇත. එයින් එකක වැඩ අවසන් කර ඇත.
💊පහත මහලේ එක නිවසක
-කාමරය
-සාලය
-කෑම කාමරය
-නාන කාමරය
-මුලුතැන්ගෙය
සමන්විතයි
💊 සේවක කාමරය හා නාන කාමරය වෙනම ඇත.
💊 නිවාස 2 සදහා ජල විදුලිය වෙන වෙනම ඇත.
💊 මිල ලක්ෂ 115ක් වේ. 11.5 Million , 11500,000/-
💊 විදේශගත වීම සදහා විකුණනු ලැබේ.