BLOOM STUDIO by Thara Fernando | Kotte, Colombo
ජයවර්ධනපුර කොට්ටේ නගරයේ පිහිටින් අලුතින් ආරම්භ වන Ladies Only Salon එකක් සදහා පුහුනු නුපුහුනු කේශාලංකරන සහා රූපලාවන්‍ය ශිල්පිනියන් බවදවා ගැනේ.
සුදුසුකම්;
1. NVQ 4 / ඩිප්ලෝමා (Diploma) පාඨමාලාවක් හදාරා තිබීම හෝ හදාරමින් සිටීම සහ අවම වශයෙන් මාස 6 ක පළපුරුද්දක් තිබීම.
2. එසේත් නැතිනම්: ඔබ පාඨමාලාවක් හදාරා නැතත්, රූපලාවන්‍ය ක්ෂේත්රයේ මනා පුහුණුවකින් සහ පළපුරුද්දකින් යුක්ත නම් අයදුම් කළ හැකිය.
3. පහත සඳහන් සේවාවන් අතුරින් සියල්ලම හෝ කිහිපයක් පිළිබඳ දැනුම තිබීම:
Threading
Facial
Haircut (මූලික Layer Cut පිළිබඳ යම්කිසි අවබෝධයක් තිබීම)
Waxing
Dressing
Makeup
Manicure & Pedicure
වැටුප් සහ ප්රතිලාභ
මාසික වැටුප: රු. 30,000 - රු.120,000 (සුදුසුකම් සහ දක්ශතාවයන් මත සිත් ඇදගන්නා සුළු වැටුපක්)
වෘත්තීය, මිත්‍රශීලී සහ නම්‍යශීලී සැලෝන් පරිසරයක්.
______________________________________________
Trainee and experienced Beauticians and Hair Stylists are required for a newly opening Ladies Only Salon located in Sri Jayawardenepura Kotte.
Qualifications & Requirements
1. NVQ Level 4 / Diploma course completed or currently following, along with at least 6 months of experience.
Alternative: If you haven't followed a formal course, you can still apply if you have good training and experience in the beauty industry.
2. Knowledge in all or several of the following services:
Threading
Facial
Haircut (Basic understanding of Layer Cut is required)
Waxing
Dressing
Makeup
Manicure & Pedicure
Salary & Benefits
Salary Range: Rs. 30,000 – Rs. 120,000 (Attractive salary package based on qualifications and skills).
Professional, friendly, and flexible work environment.

- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Male Hairdresser
B’LUX SALON PVT LIMITEDරු 200,000 - 250,000කොළඹ, රූපලාවන්‍ය සහ කොණ්ඩා මෝස්තරමාසය 2
Senior Hairdresser - Male
Salonzoomරු 120,000 - 200,000කොළඹ, රූපලාවන්‍ය සහ කොණ්ඩා මෝස්තරපැය 20
Hairdressers - Moratuwa (Male / Female)
Dr Skin Labරු 65,000 - 130,000සාමාජිකයාකොළඹ, රූපලාවන්‍ය සහ කොණ්ඩා මෝස්තරමාසය 2
