H Beam For Sale (10" X 5" / 39.5' Lenth)
චීනයෙන් අප විසින්ම ඍජුවම ආනයනය කරන ලද ඉහළ ප්‍රමිතියෙන් යුතු H Beam 150 විකිණීමට තිබේ.
▫මිනුම - 10" X 5"
▫️️ඝනකම - 6.5mm X 9mm
▫️️දිග - අඩි 39.5
▫️️බර - 350kg
🔸අපගේ අයතනයේ නව කර්මාන්තශාලාවක් ඉදිකිරීමට විශේෂයෙන්ම චීනයට ගොස් පරීක්ෂා කොට මෙරටට ආනයනය කළ අතිරික්ත තොගයකි.
🔴මෙම තොගය අප විසින් ඔබ ගත යුත්තේ ඇයි?
🔸මෙරට වෙළඳපොළ තුල මෙතරම් උසස් තත්වයෙන් යුතු H-Beam මිලදී ගත නොහැකි වීම.
🔸දැනට වැඩිවෙමින් පවතින වෙළඳපොලේ පවතින මිලට වඩා අඩු මිලට අපගෙන් ලබා ගත හැකි වීම.
🔸අප ඔබට මෙරට ඕනෑම තැනකට නොමිලේ ප්‍රවහනය කර දීම.
🔴 මිල - රු. 91,000.00 + VAT
ඔබගේ මුදල් නිවැරදි ලෙස ආයෝජනය කර ඔබගේ කාලය සහ මුදල් ඉතිරි කරගන්න.
H Beam For Sale (10" × 5" / 39.5' Length)
We have 150 high-quality H-Beams for sale, directly imported from China.
▫ Size – 10" × 5"
▫ Thickness – 6.5 mm × 9 mm
▫ Length – 39.5 ft
▫ Weight – 350 kg
🔸 These H-Beams were personally inspected and imported from China specifically for the construction of our new factory. This is an excess stock remaining from that project.
🔴 Why should you buy from us?
🔸 Such high-quality H-Beams are rarely available in the local market.
🔸 You can purchase at a price lower than the current market price.
🔸 We will deliver free of charge to any location in Sri Lanka.
🔴 Price – Rs. 91,000.00 + VAT
Invest your money wisely and save both time and cost.
H Beam விற்பனைக்கு (10" × 5" / 39.5' நீளம்)
சீனாவில் இருந்து நேரடியாக இறக்குமதி செய்யப்பட்ட உயர் தரமான H-Beam – 150 விற்பனைக்கு உள்ளது.
▫ அளவு – 10" × 5"
▫ தடிப்பு – 6.5 mm × 9 mm
▫ நீளம் – 39.5 ft
▫ எடை – 350 kg
🔸 எங்கள் புதிய தொழிற்சாலை கட்டுமானத்திற்காக சீனாவிற்கு நேரடியாக சென்று ஆய்வு செய்து இறக்குமதி செய்யப்பட்ட பொருட்கள். அந்த திட்டத்தில் இருந்து மீதமுள்ள அதிகப்படியான இருப்பு ஆகும்.
🔴 நீங்கள் ஏன் எங்களிடமிருந்து வாங்க வேண்டும்?
🔸 இத்தகைய உயர் தரமான H-Beams உள்ளூர் சந்தையில் எளிதில் கிடைக்காது.
🔸 தற்போது சந்தையில் உள்ள விலையை விட குறைந்த விலையில் வாங்கலாம்.
🔸 இலங்கையின் எந்த இடத்திற்கும் இலவசமாக கொண்டு வந்து வழங்கப்படும்.
🔴 விலை – Rs. 91,000.00 + VAT
உங்கள் பணத்தை சரியாக முதலீடு செய்து, உங்கள் நேரத்தையும் செலவையும் சேமிக்குங்கள்.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Camera Endoscope Industrial 5mp Waterproof Cable length 5 Meter -
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 19,500දින 9
Camera Endoscope Industrial 5mp Waterproof Cable 5 Meter Length.
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 5,500දින 7
Road dawg Tyre bead blaster 5 gallon
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 20,700දින 21
3”x 3” 2HP DC Solar Pump Package
කොළඹ, සූර්ය බලශක්තිය හා විදුලි ජනක යන්ත්රරු 320,000දින 26