බණ්ඩාරගම නගරයට හා හයිවේ පිවිසුමට සමීපව නිස්කලංක පරිසරයකින් ඉඩමක් විකිණීමට ඇත.
බණ්ඩාරගම නගරයට විනාඩි 05 දුරින්
නළ ජලය හා විදුලිය ඇතුලුව සියලුම නාගරික පහසුකම් සමගින්.
මුලු වටිනාකම ලක්ෂ 31 යි... වටිනාකමින් කොටසක් ගෙවා ඉතිරිය පොලී නැතුව ගෙවන්න ගන්න.
අමතන්න Whats app මගින්ද සම්බන්ධ වීමට හැක.