පළකර ඇත්තේ
kwrp de silva
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
මනෝව්ද්යාව සහ උපදේශනය , විශේෂ අවශ්‍යතා ඇති ලමුන්ට ඉගැන්වීම, පෙරපාසල් ගුරුපුහුනුව , ප්‍රාතමික ගුරුපුහුනුව , ඉංග්‍රීසි කතා පුහුනුව, දෙමල භාශාව, පරිගනක ගුරුපුහුනුව යනාදී විශයන් ඉගැන්වීමට උපදේශකවරුන් කඩවත කැම්පස් එකකට උවමනාය. තම ප්‍රදේශයේ සිට උවද සේවය කල හැක. වයස 60 දක්වා අයට ඉල්ලුම් කල හැක. උපාධිදාරීන් සහ ඩිප්ලෝමාදාරීන්ට අවස්ථාව . අයදුම්පත සමග සහතික පිටපත් whatsapp කරන්න. 0775593102
Lecturers are needed for a Campus located at Kadawatha to do the following courses.Psychology and Counseling , Special Needs Education , Pre school Teaching , primary school Teaching, English speaking practice, Tamil language, computer teacher training . You can work in your areas aswell. Priority is given to degree holders and Diploma holders. Age up to 60 . Whatsapp your CV with certificate copies . 0775593102





