රැකියා අවස්ථාවක් Guest Support Assistant
YAKA Residences – Horana සඳහා විශ්වාසවන්ත, වගකීම් සහිත පුද්ගලයෙකු බඳවා ගැනේ.
*ස්ථානය:* හොරණ
*ආයතනය:* YAKA Residences
*මව් සමාගම:* iCostara Ltd, United Kingdom
*රැකියා වර්ගය:* පූර්ණකාලීන / නේවාසික
*නේවාසික පහසුකම්:* ආයතනය තුළ නවාතැන් පහසුකම් ලබාදේ
🔹 ප්‍රධාන වගකීම්
• රාත්‍රී කාලයේ පරිශ්‍රයේ නවාතැන් ගනිමින් පරිශ්‍රය බලා ගැනීම
• Office, pantry, washrooms සහ common areas පිරිසිදුව හා පිළිවෙළින් තබා ගැනීම
• දෛනික cleaning සහ basic housekeeping කටයුතු
• අවශ්‍ය අවස්ථාවල guests ලාට ආචාරශීලීව සහාය වීම
• Doors, gates සහ property security පිළිබඳ අවධානයෙන් සිටීම
• Maintenance හෝ security issues වහාම management වෙත දැනුම් දීම
• දෛනික office සහ operational tasks සඳහා සහාය වීම
🔹 අපේක්ෂිත සුදුසුකම්
• විශ්වාසවන්ත හා වගකීම් සහිත පුද්ගලයෙකු වීම
• පිරිසිදුකම සහ පිළිවෙළ පිළිබඳ හොඳ අවබෝධයක් තිබීම
• Guests සහ staff සමඟ හොඳින් හා ආචාරශීලීව කටයුතු කිරීම
• උපදෙස් නිවැරදිව පිළිපැදීමට හැකි වීම
• නේවාසිකව සේවය කිරීමට කැමැත්ත තිබීම
අයදුම් කිරීමේදී: නම, දුරකථන අංකය, පදිංචි ප්‍රදේශය, පෙර අත්දැකීම්, වැඩ ආරම්භ කළ හැකි දිනය එවන්න.