පානදුර beach එකට ආසන්නයෙන් වානිජ වටිනාකමක් ඇති තෙමහල් ගොඩනැගිල්ලක් සියලූම ගෘහභාණ්ඩ සමග විකිණීමට.
Guest House for sale in Panadura with furniture
👉 මිලියන 25යි - (Negotiable)
👉 පර්. 8.3යි
👉 කාමර 5යි
👉 නාන කාමර 5යි (Attached)
👉 වටතාප්ප යොදා ගේට්ටු දමා ඇත.
👉 මිදුලේ වාහන 4ක් නතර කල හැක
👉 ඉතාමත් නිස්කලංක මුහුදු වෙරලට ඉතා ආසන්නයෙන් පිහිටා ඇත.
👉 නිවාඩු නිකේතනයකට හෝ ඕනෑම කටයුත්තකට කදිම ස්ථානයකි.
විස්තර සදහා දැන්ම අමතන්න -
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න.
22nd dec