දෙදෙනාම ගෘහස්ථ (domestic) පිරිමි පූස් පැටවුන් වන අතර,
🐱 වයස: මාස 3
🐱 සෞඛ්‍යවත් සහ සෙල්ලම්කාර
📍 බියගම / කඩුවෙල අවට පුද්ගලයෙක් නම් ගෙනැවිත් දිය හැකියි.
💰 මිල සාධාරණය / සාකච්ඡා කරගත හැක.
👉 ඇත්තටම බලාගැනීමට කැමති අයෙක් පමණක් සම්බන්ධ වන්න