ගෘහසේවිකාව
📍 ස්ථානය: කොළඹ 07
🏠 නේවාසික රැකියා – නවාතැන් හා ආහාර සපයයි
අපට සෙනෙහසින් මවක් බලාගෙන නැවතී වැඩ කළ හැකි කාන්තාවක් අවශ්‍යයි.
කාර්යභාර
✔ මවට අවශ්‍ය වැඩ කටයුතුවලට සහාය වීම
✔ කෑම පිසීම
✔ නිවස පිරිසිදු කර තබා ගැනීම
වැටුප
💰 රු. 40,000 – 45,000
අයදුම් කිරීමට හෝ සුදුසු අයෙක් හඳුන්වා දීමට,
කරුණාකර අපව සම්බන්ධ කරන්න. 076 777 2254