කොළඹ තලවතුගොඩ ගෙදරක නැවතී සිට වැඩ කිරීමට ගෘහ සේවිකාවක් අවශ්‍යයි. උයන වැඩ හා පිරිසිදු කිරීමේ වැඩ සදහා ගෙදර නැවතී සිටිය යුතුයි. වයස අවුරැදු 60ට අඩු ලෙඩරෝග නැති නීරෝගී පිරිසිදු කෙනෙක් අවශ්‍යයි.