මීගොඩ ප්‍රදේශයේ නිවසක කෑමපිසීම / පිරිසිදු කිරීම සඳහා වයස අවු 35 - 50 ත් අතර ගෘහ සේවිකාවක් අවශ්‍යයි. වැටුප රැ. 35,000/- ත් 40,000/- ත් අතර
වෙනම නිදන කාමරයක් ඇත.
විමසීම් : 0765257208