📍 වැලිගම නිවසකට පලපුරුදු ගෘහ සේවිකාවක් අවශ්‍යයි 🏡
වැලිගම පිහිටි නිවසක් සඳහා ඉංග්‍රීසි භාෂාව (English) හැසිරවිය හැකි, විශ්වාසවන්ත කාන්තාවක් සේවය සඳහා වහාම අවශ්‍ය වේ.
✅ සුදුසුකම් සහ වගකීම්:
⭐ ගෘහ සේවය පිළිබඳ පලපුරුද්ද තිබිය යුතුය.
🧹 පිරිසිදු කිරීම, 🧺 රෙදි සේදීම සහ 🍳 ඉවුම් පිහුම් කටයුතු.
👶 දරුවන් රැකබලා ගැනීමේ හැකියාව.
✨ ප්රතිලාභ:
🍛 ආහාර පාන සහ 🛌 නවාතැන් පහසුකම් නොමිලේ සැපයේ.
📞 විමසීම් : 077 566 9000