කෝට්ටේ නිවසකට විටින් විට ගෘහස්ථ විය හැකි කොළඹ දිස්ත්‍රික්කයේ හෝ ඒ අවට පදිංචි සේවිකාවක් සොයමි.
මසකට දවස් දහයක් දක්වා ගෘහස්ථ ලෙස වැඩ කිරීමට නිශ්චිතව රුපියල් 30,000 ක මාසික වැටුපක්. දින පිළිබඳ නම්‍යශීලි විය යුතුය.
වයස අවුරුදු 40-55 අතර විය යුතුය.
සාමාන්‍යයෙන් සෑම ඉරිදාවකම සහ මසකට එක් වරක් හෝ දෙවරක් සෙනසුරාදා හවස සිට බ්‍රහස්පතින්දා උදේ දක්වා දිගටම ගෘහස්ථව වැඩකර යුතුය. මෙදිනවලට නේවාසික පහසුකම් සහ කෑම සපයනු ලැබේ. බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල වැඩ නැත.
පෙර සේවා සහතික සහ පොලිස් සහතික අත්‍යවශ්‍යය.
කාර්යභාරයන්: දෙදෙනෙකු සඳහා ඉවීම පිසීම සහ ගෙදර සහ කුඩා ගෙවත්තක් පිරිසිදු කිරීම.
හැකියාවන්: කෑම පිසීම සහ ගෙදර දොර පිරිසිදු කිරීම.
ගුණාංග: විශ්වාසවන්ත බව, කාර්යක්ෂම බව, ප්‍රසන්න විලාශයක්.
අමතන්න: 0777-771276