කෝට්ටේ පිහිටි තුන් දෙනෙකුගෙන් යුතු පවුලක් වෙසෙන (කුඩා ළමුන් නැත) නිවසකට පිරිසිඳු කිරීමේ කටයුතු වලට සහ ඉවුම් පිහුම් කටයුතු සඳහා
ගෘහ සේවිකාවක් සඳහා ඇබෑර්තු.
🔸වයස 35-55
🔸අංග සම්පූර්ණ නේවාසික පහසුකම්
🔸ආහාර පාන සැපයේ
🔸මාසික වැටුප් 40,000/=
🔸ආරක්ෂිත සහ සුහදශීලී සේවා පරිසරය
විමසීම්: 076 6960138 - මාලනී මුණවීර මහත්මිය