An exceptional opportunity to acquire approximately 3 acres of land featuring some of the world’s highest quality vein graphite, ideal for commercial mining operations. This property is offered below market value due to the owner’s decision to relocate internationally.
- Comprehensive electronic scan and laboratory test reports are available to verify the quality and potential of the graphite deposits.
- Located in the Walapane area, renowned for its rich graphite resources, as documented by the Geological Survey & Mines Bureau.
- Potential for land expansion through the acquisition of adjoining properties.
*Investment Opportunity:*
This is a prime investment for those interested in graphite mining or for resale to international investors at a premium.
මිනිරන් නිධියක් සහිත අගනා ඉඩමක් විකිණීමට
ලොව අනර්ඝතම මිනිරන් ලෙස සළකන, අධික ඉල්ලුමක් සහ වටිනාකමක් සහිත ලබා ගන්නා ලද ස්කෑන් සහ රසායනාගාර පරීක්ෂණ වාර්තා වලින් තහවුරු කරනු ලැබූ ස්වභාවික මිනිරන් නිධියක් සහිත, මිනිරන් සදහා ප්‍රකට වලපනේ ප්‍රදේශයේ පිහිටි අක්කර 3ක පමණ ඉඩම, අයිතිකරු හදිසියේ විදේශගත වීමට තීරණය කර ඇති බැවින් නියමිත වටිනාකමට වඩා ඉතා අඩු මුදලකට විකිණීමට ඇත. (ඉඩමේ ප්‍රමාණය තව දුරටත් විශාල කර ගැනීමට අවශ්‍ය නම් යාබදව පිහිටි හිස් ඉඩම් කිහිපයද මිලදී ගත හැක.)
මිනිරන් පතලක් කරගෙන යාමට හෝ විදේශීය ආයෝජකයෙකුට ඉහළ මිලකට නැවත විකිණීමට ඉතා වටිනා ආයෝජනයකි.
මිල රුපියල් මිලියන 130 (කෝටි 13) මිල ගණන් සාකච්ඡා කර ගත හැක.