💠 ඉහළ වැටුපක් සමඟ Graphic Designer ලෙස ඔබත් අප හා එකතු වන්න.💠
✪ දිවයින පුරා රැකියා අපේක්ෂකයින් සඳහා රැකියා අවස්ථා ✪
💼𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර Graphic Designer (Part Time)
===============================
✪ වයස අවුරුදු 19 - 40 ත් අතර
✪ පුහුණු / නුපුහුණු
✪ කාන්තා / පිරිමි
✪ විදේශ රටවල Graphic නිර්මාණ කාර්යයන් සිදු කිරීමට ඇත.
✪ සවස6.00 සිට රාත්‍රී 11.00 දක්වා පමණි. වේලාව වෙනස් කරගත හැකියි.
✪ අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස. (උ/පෙළ) දක්වා
(අධ්‍යාපන සුදුසුකම් මත අදාළ තනතුරු සඳහා තෝරා ගනු ලැබේ.)
✪ අදාල ක්ෂේත්රයේ වෘත්තීමය පළපුරුද්දක් තිබීම හා ප්‍රායෝගික කුසලතාවන් අමතර සුදුසුකමක් වේ.
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද:
✪ රු. 90,000/- කට වැඩි ආකර්ෂණීය මාසික වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✪ වසරක සේවා කාලයක් නිමා කල විට ලක්ෂ 15 ක ණයක් ලබා ගැනීමේ හැකියාව.
✪ මාස 03 කට පසු වාහන දීමනාව රු.20,000/- ක්.
✪ මාස 03 කින් ගෙවල් කුලී දීමනාව රු. 15,000/- ක්.
✪ වායු සමනය කල සුවපහසු කාර්යාල කාමර
✪ නිවසටම ප්‍රවාහන පහසුකම්
✅ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය
අයදුම් කරන තනතුර සහ CV (Bio Data) එක 0762447780 අංකයට WhatsApp කරන්න.
එවිට සම්මුඛ පරීක්ෂණ දිනය ලැබෙනු ඇත.
✅ සම්මුඛ පරීක්ෂණය පවත්වන ස්ථානය
1) බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සඳහන් ස්ථානයට ඔබගේ ජීව දත්ත පත්‍රිකාව හා සහතිකපත් සමඟ පැමිණෙන්න.
2) සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : දුරකථනයෙන් ලබා ගන්න.
3) සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : මහරගම, තරුණ සේවා සභාව අසල European Krest (Pvt) Ltd ආයතනයේ බස්නාහිර පළාත් බඳවා ගැනීම් කාර්යාලයේ දී (Recruit Office) දිවයින පුරා සියලුම ශාඛා සහ කාර්යාල සඳහා බඳවා ගැනීම් හා පුහුණු කිරීම් සිදුකරන්නේ මෙම කාර්යාලය හරහා වේ.
4) සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : පෙ.ව. 10.00 වන විට සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න.
( සම්මුඛ පරීක්ෂණය සඳහා පැය 2 - 3 ක් ගත වේ.)
5) Vacancy ප්‍රමාණය 5 ක් පමණයි.
6) රැකියාවට බඳවා ගතහොත් ඔබේ භාවිතයට ලබා දෙන වටිනා Laptop/පරිගණක/ ජංගම දුරකථන ආදී උපාංග සඳහා රු. 5,000/- ක ඇප මුදලක් තැබිය යුතුය.
✅ පහත කැමති ශාඛාවක් තෝරා ගත හැකි ය.
නාවල, නුගේගොඩ, මහරගම, කොට්ටාව

- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Graphic Designer (Male) - Maharagama
Digital Worldරු 40,000 - 50,000කොළඹ, තොරතුරු තාක්ෂණ සහ ජාල කර්මාන්තයදින 55
Crew Member (Part-Time)
𝗕𝗿𝗲𝗮𝗱𝗧𝗮𝗹𝗸 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮සාමාජිකයාකොළඹ, කාර්ය මණ්ඩල සාමාජිකදින 36- විශිෂ්ටම

Delivery Rider (Part Time)
𝗣𝗶𝘇𝘇𝗮 𝗛𝘂𝘁AUTH AGENTකොළඹ, බෙදාහැරීමේ නිළධාරින්දින 40 
Graphic Designer
Private Posterරු 60,000 - 70,000කොළඹ, තොරතුරු තාක්ෂණ සහ ජාල කර්මාන්තයදින 26