*🎨 Graphic Designer රැකියාවක් වාරියපොළ– ඔබේ නිර්මාණශීලිත්වයට වටිනාකමක් දෙමු! 💻🖌️*
ඔබට නිර්මාණශීලී හැකියාවක් තිබෙනවාද?
Photoshop / Illustrator / Canva වැනි මෘදුකාංග භාවිතයට දක්ෂද?
එහෙනම් *මෙන්න ඔබට වටිනා අවස්ථාවක්!*
📍 වාරියපොළ පිහිටි ප්රමුඛ පෞද්ගලික ආයතනයක
Graphic Designer තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
📌 අයදුම් කළ හැක්කේ
✔️ වයස අවුරුදු 18 – 45 අතර
✔️ පුහුණු / නුපුහුණු
✔️ ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම
✔️ නිර්මාණශීලි අදහස් සහ තාක්ෂණ දැනුම ඇති අය සඳහා වඩාත් සුදුසුය
💰 ඉහළ වැටුපක් සහිතව
💼 ස්ථිර රැකියාවක් සහ වැඩිදියුණු විය හැකි පරිසරයක්
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න –
071 012 0933
📩 ඔබගේ CV / අයදුම්පත WhatsApp කරන්න –
076 966 4065
ඔබේ හැකියාවට වටිනාකමක් ලබා දෙන්න –
ඔබත් අදම මේ අවස්ථාවට එක්වන්න! 🌟📲