විමසීම් - 077 332 2335 / 076 443 5542 / 076 829 4414
පානදුර ප්රදේශයේ පිහිටි ආයතනයක් සදහා ඉහළ වැටුපක් සමඟ Graphic Designer ලෙස ඔබත් අප හා එකතු වන්න..
𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර Graphic Designer
===============================
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්:
✪ අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස. (උ/පෙළ) දක්වා
✪ අදාල ක්ෂේත්රයේ වෘත්තීමය පළපුරුද්දක් තිබීම හා ප්රායෝගික කුසලතාවන් අමතර සුදුසුකමක් වේ.
✪ ආකර්ෂණීය මාසික වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
📌වයස අවුරුදු 35ට අඩු
📌පිරිමි / ගැහැණු
📌පලපුරුද්දක් තිබීම විශේෂ සුදුසුකමකි
📌වලංගු රියදුරු බලපත්රයක් තිබීම අමතර සුදුසුකමක් වේ
📌වගකීමකින් හා විශ්වාසවත්තව සේවය කල හැකි
📌නාවාතැන් පහසුකම් ඇත
📌මාසිකව ඉහළ වැටුප් දීමනා
📌අතිකාල දීමනා ද සහිතව