* අප කඩවත ආයතනය සඳහා Graphic Designer Female / male ( Age 18 – 38 ) බඳවා ගනු ලැබේ.
* පරිගණක පාඨමාලවක් හදාර තිබිය යුතුය
* Youtub , Facebook , Titok වීඩීයෝ දැන්වීම් සකස් කිරිම පිළිබඳ දැනුමක් තිබිය යුතුය.
* මුලික වැටුප 40,000 + පැමිණිමේ දීමනාව 3000 = 43,000
* ඔබගේ පලපුරුද්ද සහ සුදුසුකම් ඇනුව වැටුප 60,000 ඉක්මවා ලබා ගත හැක.
Office Time – Monday to Saturday 9.00 am – 6 p.m
call More details 077 86 046 86