ගනේ මුල්ල නගරයේ හෝ දෙල්ගොඩ නගරයේ පිහිටි Communication ආයතන සඳහා පරිගණක දැනුමැති ගැහැණු පිරිමි සේවක සේවිකාවන් කඩිනමින් බදවාගනු ලැබේ වැටුප 25000 සිට 100000 දක්වා
සුදුසුකම්
* සිංහල ( fm fonts භාවිතයෙන් ) ඉංග්රීසි ටයිප් කිරීමේ හැකියාව
* පාරිභෝගිකයන් සමග සුහදව කටයුතු කිරීම
* ෆොටෝ කොපි ගැසීමේ හැකියාව
* grafic designing දැනගැනීම අමතර සුදුසුකමකි
අප ආයතන මගින් ලබාදෙන සේවාවන් photo printing / Mug printing / photocopy / Laminating / Binding / Id card / photo Frame / Artwork / Tile printing / Banner Printing / Book Printing / Rubber seal / Label Printing / Certificate Printing
වැටුපක් සමඟ දැනුම ලබා ගැනීමට කැමති අය එන්න අප සමග එක්වන්න
ඔබගේ Cv එක පහත දුරකථනයට Whatsapp කරන්න 0701402225