🎨 GRAPHIC DESIGNER බඳවා ගැනේ!
✨ ඔබේ නිර්මාණශීලීත්වයට නව අවස්ථාවක් !
අපගේ කණ්ඩායම සමඟ එක්වී ඔබේ නිර්මාණශීලී හැකියාවන් සහ දක්ෂතා තවත් ඉදිරියට ගෙන යාමට ඔබ සූදානම්ද?
🔹 අප සොයන්නේ:
• Adobe Illustrator හෝ CorelDRAW පිළිබඳ හොඳ දැනුමක්
• Adobe Photoshop පිළිබඳ මූලික දැනුමක්
• නව දැනුම හා තාක්ෂණික හැකියාවන් ඉගෙන ගැනීමට උනන්දුව
• කණ්ඩායමක් සමඟ සුහදව සහ වගකීමෙන් වැඩ කිරීමට හැකියාව
• නිර්මාණශීලී අදහස් සහ අලුත් නිර්මාණ කිරීමට ඇති කැමැත්ත
📩 ඔබගේ CV එක අදම යොමු කරන්න!
Email: careers@polydime.com
📞 Call / WhatsApp:
077 008 4165
076 538 4701
ඔබේ හැකියාවට වටිනාකමක් එක් කරන අපගේ කණ්ඩායමට අදම එක්වන්න!