🎨 We Are Hiring: Graphic Designer!
ඔබ නිර්මාණශීලී, පොත් කවර සහ මුද්‍රණ කටයුතු පිළිබඳ පළපුරුද්දක් ඇති ග්‍රැෆික් නිර්මාණකරුවෙක්ද? එසේනම් ගොඩගේ පොත්හල කණ්ඩායම හා එක්වීමට මෙන්න ඔබට හොඳම අවස්ථාවක්!
අවශ්‍ය සුදුසුකම්:
Graphic Designing පිළිබඳ පිළිගත් ඩිප්ලෝමාවක් හෝ සහතිකපත්‍රයක්.
Photoshop, Illustrator, InDesign සහ CorelDraw භාවිතය පිළිබඳ මනා පළපුරුද්ද.
පොත් කවර (Book Covers), ලේඛන ඇසුරුම් සහ Social Media Posts නිර්මාණයේ වසර 1-2 ක පළපුරුද්ද.
Color Separation / Pre-press පිළිබඳ මූලික දැනුම අමතර වාසියකි.
📩 අයදුම්පත් යොමු කිරීමට: godage.team@gmail.com
📞 විමසීම්: 074 414 1105 / 076 528 7723