රැකියාවක් සොයන ඔබට මෙන්න හොඳම අවස්ථාවක්!
ආනමඩුව ප්රදේශයේ පිහිටි ප්රසිද්ධ ප්රදර්ශනාගාරයක පහත තනතුරු සඳහා රැකියා ඇබෑර්තු ඇත.
🔶 Graphic Designer
සුදුසුකම්....
• වයස අවුරුදු 18 – 35 අතර
• උසස් පෙළ විභාගයට පෙනී සිටි අය
• පුහුණු / නුපුහුණු ගැහැණු සහ පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කළ හැක
• Basic Computer දැනුම ඇති අයට ප්රමුඛතාවය
• වගකීමෙන් හා උනන්දුවෙන් වැඩ කිරීමට කැමති අය
✓ ඉහළ වැටුපක්
✓ ආකර්ශනීය සේවා පරිසරයක්
✓ මිත්රශීලී කාර්ය මණ්ඩලයක් සමඟ වැඩ කිරීමේ අවස්ථාව
✓ වෘත්තීය දියුණුව සඳහා හොඳ අවස්ථා
📞 වැඩි විස්තර සඳහා අමතන්න
071 0120933
📲 ඔබගේ අයදුම් පත්රය අදම WhatsApp කරන්න
076 966 4065
⚡සීමිත ඇබෑර්තු – අදම අයදුම් කරන්න