*ෆිරිර්ෂියන් වර්ගයේ මුල් මුරයේ පැටව් දැමිමට සිටින බඩට මාස 8 හමාරක් පමන වන නැමිබිය
*සාහිවාල් ජර්සි වර්ගයේ අවුද්දයි මාස 8 පමන නැම්බිය
*තුන්වන මුරයට පැටව් දැමිමට සිටින බඩට මාස 4ක් පමන වන Asf වර්ගයේ සත්වයා සහ
*ෆිරිර්ෂියන් වර්ගයේ අවුරැදු දෙක හමාරක් පමන වන වස්සෙකුද විකිනිමට ඇත
* තනකොල කැබලි කරන රජයෙන් නිකුත් කල මැශිම සහ තනකොල කැබලි ගබඩා කිරිම ට භාවිතා කරන බැරල් 6ක්ද ඇත . එඒවා භාවිතයට ගෙන නොමැත .
* සියලුම සතුන් විකුනන නිසා බඩු සියල්මත් විකුනනවා
* ගැනුම් කරැවන් පමනක් අමතන්න අනවශ්‍ය කෝල් ගන්න එපා ..
* මිල වෙනසක් කරලා දෙනවා ..