කඩවත නගරයට පහසුවෙන් ලඟා වීමට හැකි ගෝනහේන 216 බස් පාරට සමීපව ඉඩමක් විකිණීමට ඇත.
👉STF කෑම්ප් එකට සමීපව
👉216 බස් පාරට මීටර් 600යි.
👉කඩවත නගරයට විනාඩ් 5යි.
👉කොළඹ නුවර ප්රධාන මාරගයට 2km.
✅තෙකලා විදුලිය
✅නළ ජලය
✅කාපට් මාර්ග
✅අනුමත පිඹුරුපත්
✅නිරවුල් ඔප්පු
✅ආරක්ෂිත වට තාප්ප සමගින්
✔️එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී වට්ටමක්
✔️පහසු ගෙවීමේ ක්රමයටද මිලදී ගතහැක.