කඩවත නගරයට පහසුවෙන් ලගා විය හැකි නව මංගල මාවත මාර්ගයේ අධිවේගී පිවිසුමට මුහුණලා නේවාසික බිම් කොටසක් පහසු ගෙවීමේ ක්‍රමයට විකිණීමට ඇත.
මූලික ගෙවීම ලක්ෂ 9.6යි.
👉කඩවත නගරයටම මීට 800යි.
👉කඩවත අධිවේගී පිස්සුමට විනාඩි 5යි.
👉කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට මීටර් 900යි.
👉සුපිරි වෙළඳ සංකීර්ණ, බැංකු, පාසල් ඇතුළු ඔබගේ සියළුම අවශ්‍යතාවන් මිනිත්තු කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ සපුරා ගැනීමට හැකි, හොඳම තැනක පිහිටි ඉඩම් කොටස් දැන් වෙන් වෙන් කරවා ගත හැක.
✔️අඩි 20 පළල පුළුල් ප්‍රවේශ මාර්ග
✔️තෙකලා විදුලිය.
✔️නල ජලය
✔️කොන්ක්‍රීට් කානු පද්ධති
✔️නිරවුල් ඔප්පු.
✔️අනුමත පිඹුරුපත්
ගෙවීමේ ක්‍රම ⬇
👉මූලිකව 10%යි (ලක්ෂ 9.6යි) - ඉතිරිය මාස 40කින් ගෙවන්න
👉බැංකු ණය පහසුකම්
👉එකවර මුදල් ගෙවීමේදී ආකර්ෂණීය වට්ටමක්
වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකයට අමතන්න