කොළඹ–හොරණ පාරට මීටර 200 ක් දුරින්ක, කහතුඩුව අන්තර් හුවමාරුවට ටද නුදුරින් පර්චස් 12.85ක වටිනා ඉඩමක් විකිණීමට
📍 ස්ථානය: ගෝනපොල – කුඹුක ප්‍රදේශය
කොළඹ–හොරණ ප්‍රධාන මංතීරුවේ (4 Lane Road) සිට සමගි මාවත ඔස්සේ මීටර් 200ක් පමණ ඇතුළට පිවිසෙන විට මෙම වටිනා ඉඩමට පහසුවෙන් ළඟා විය හැක. එසේම තවත් පහසු මාර්ගයක් ඔස්සේද වාහනයකින් සුවපහසු ලෙස ඉඩමට පැමිණිය හැක.
✅ පර්චස් 13.25 ක නිරවුල් ඉඩම
✅ ඉඩමේ සීමා ආරක්ෂා කරමින් කොන්ක්‍රීට් බ්ලොක් ගල් යොදා ශක්තිමත් මායිම් තාප්පයක් ඉදිකර ඇත
✅ නිස්කලංක, වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක්
✅ නව නිවාස ඉදිකිරීම් ආරම්භ වී ඇති බැවින් ඉතා ඉක්මනින් හොඳ අසල්වැසි පරිසරයක් බිහිවනු ඇත
✅ කහතුඩුව අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට ඉතා පහසු ප්‍රවේශය
🏠 ඔබගේම නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තු වන අයෙකු නම්, කොළඹ නගරයේ කාර්යබහුලත්වයෙන් ඈත්ව, එහෙත් කොළඹට පහසුවෙන් ළඟා විය හැකි මෙම ඉඩම ඔබට ඉතා සුදුසුය.
💼 ආයෝජකයෙකු හෝ ඉදිකිරීම් ව්‍යාපාරිකයෙකු නම්, මෙම ඉඩමට යාබදව ඇති එකම හිමිකරු සතු අනෙක් ඉඩමද සමඟ මිලදී ගැනීමේ අවස්ථාව ඇත. එමඟින් නිවාස කිහිපයක් (අවම වශයෙන් 4ක් පමණ) ඉදිකිරීමට හැකියාව ලැබේ.
⭐ මෙවැනි අවස්ථා නිතර ලැබෙන්නේ නැත. ඔබගේ අනාගත ආයෝජනය හෝ සිහින නිවස වෙනුවෙන් මෙම අවස්ථාව අතපසු නොකරන්න.
📱 කරුණාකර WhatsApp මඟින් පමණක් සම්බන්ධ වන්න. (නිරන්තර ගමන් බිමන්වල නිරත වන බැවින් දුරකථන ඇමතුම්වලට පිළිතුරු දීමට අපහසු විය හැක.)