For Sale - KASL Registered Golden Retriever Puppies* 🐾
අපේ ආදරණීය Golden Retriever මවට උපන් ලස්සන පැටව් (male) 3 ක් සඳහා නව නිවාස සොයයි.
❗First litter puppies
❗වයස: දින 48 යි.
❗KASL Registered - Pedigree papers ඇත.
❗3 Dewormed.
❗1st Vaccination කර ඇත.
❗කෑමට හුරු කර ඇත.
❗Healthy and playfully
Price: Rs. 75,000 negotiable
Location: හුන්දිරාපොල ( දන්කොටුව )
Serious buyers only... 🙏🙏
ගෙදර ඇවිත් පැටව් සහ අම්මා බලා තෝරගැනීමට පුලුවන්.
ප්රවාහනය පහසුකම් පිළිබඳ සාකච්ඡා කළ හැක.