♥️ඔබ හොයන්නේ කොලිටිම ගෝල්ඩන්රිට්රිව පැටියෙකුද..එහෙමනම් ඔබ යා යුතු හොඳම තැන👉𝐒𝐔𝐑𝐄 𝐁𝐎𝐘 𝐨𝐟 𝐓𝐡𝐞 𝐋𝐚𝐊𝟗
(Facebook, Tick Tock pagesබලන්න) 👌👌
💯සීයට සීයක් විශ්වාසයෙන් හොඳම ගෝල්ඩන්රිට්රිව පැටියෙක් ගන්න ලංකාවේ තියෙන හොඳම තැනට ඔබත් එන්න..
🐾ඔබට රුපියල් 85000 සිට රුපියල් 130000 දක්වා මිල ගණන් යටතේ සාධාරණ උසස්ම තත්ත්වයේ Imported Blood Lines🩸වල Golden Retriever පැටවුන් ලබාදීමට අප සූදානම්.☺️
☺️ඔබ අපගෙන් Golden Retriever පැටවකු මිලදීගන්නේ නම් ඔබට ඉන් ලැබෙන වාසි ...
✅සීයට සීයක් උසස්ම තත්ත්වයේ කොලිටි ගෝල්ඩන්රිට්රිව පැටියකු මිලදී ගැනීමට හැකිවීම..
✅පැටවා මිලදීගන්නා විටම පෙළපත් සහතික හා එන්නත් කරන පොත් පණුබෙහෙත් ලබා දුන් වාර්තා ඇතුළු සියලුම දේ අංග සම්පූර්ණව පැටවා ඔබට ලබා ගැනීමට හැකිවීම..
✅ඔබ පළමුවරට සුනඛ පැටවකු හදන කෙනෙකු වුවත් සමඟ පැටවා නිසි ලෙස හදා වඩා ගන්නා ආකාරය පිළිබඳ සියලුදේ හා පැටවා පුහුණු කර ගැනීම සහ ඉදිරියෙදී පැටවා සම්බන්ධ කටයුතු කර ගැනීමෙදී අප ඔබ හට උපකාර කිරිම.
✅ඔබගේ ආදරවන්තියට, ඔබගේ දරුවාට, ඔබගේ හිතවතෙකුට Golden Retriever පැටියෙක් තිළිණයක් ලබාදෙන්න අවශ්‍ය නම් අපට කතා කරන්න, ඕනෑම වෙලාවක ඔබගේ ඒ අවශ්‍යතා සපුරා දන්නා අප සූදානම්...
✅ඔබ මිලදී ගන්නා සුනක පැටවා ආරක්ෂිතව සාධාරණ මිලද ගණන් යටතේ ඔබගේ ගෙදරටම ගෙන්වා දෙන්න අපට පුළුවන්..(දිවයින පුරා)🚚
😍🥰ඔබගේ සිහිනය උසස්ම තත්ත්වයේ ගෝල්ඩන්රිට්රිව පැටවකු නම් ඔබ එය හැබෑකර ගැනීමට යා යුතු තුළ ලංකාවේ හොඳම සන්නායමය...
𝐒𝐔𝐑𝐄 𝐁𝐎𝐘 𝐨𝐟 𝐓𝐡𝐞 𝐋𝐚𝐊𝟗
🎊අදම කතා කර වෙනස වටහා ගන්න 😊