ගනේමුල්ල ප්‍රදේශයේ පර්චස් 14.5 ක ඉඩමක ඉදිකර ඇති සුඛෝපභෝගී නිදන කාමර 4 කින් යුත් මහල් 3 ක නිවසක් විකිණීමට ඇත.
✅ යොමු අංකය : H-1519
🏚️ දේපල පිරිවිතර
📌ස්ථානය : ගනේමුල්ල
🏘️දේපල වර්ගය : 03 මහල් නිවස
🏞️ඉඩම් ප්‍රමාණය : පර්චස් 14.5
🏚️නිවාස ප්‍රමාණය : වර්ග අඩි 2750
🛏️නිදන කාමර : 04
🛀නාන කාම : 04
✅ මිල : රු. 36,000,000 (මිලියන 30)
📍 ප්රමුඛ ප්‍රවේශ්‍යතා විශේෂාංග
📌 ගණේමුල්ල - රාගම පාරට මීටර් 200
📌 බටුවත්තට කිලෝමීටර 1
📌 ගණේමුල්ල පාරට කිලෝමීටර 1.5
🏠 නිවසේ පිරිසැලසුම සහ විශේෂාංග බිම් විස්තර
✅ බිම් මහල
- නිදන කාමර 2
- නාන කාමර 1
- විසිත්ත කාමරය
- කෑම කාමරය
- මුළුතැන්ගෙය සහ පැන්ට්‍රිය
- වැරැන්ඩාව
- අතිරේක මුළුතැන්ගෙය
- වාහන නැවැත්වීමේ පහසුකම
- සේවක වැසිකිළිය
පළමු මහල:
- නිදන කාමර 02
- නාන කාමර 02
- බැල්කනි
- රූපවාහිනී නැරඹීමේ විවේකාගාරය
🔒 ආරක්ෂාව සහ පහසුකම්:
✅ වට තාප්ප ඉදිකර ඇත
✅ රෝලර් ගේට්ටුව (Roller Gate) සවිකර ඇත
✅ CCTV කැමරා පද්ධතියකින් සමන්විතයි
💰 මිල:
රු. 36,000,000 (මිලියන 30) )
(සැබෑ ගැනුම්කරුවන් සඳහා පමණි)
විශේෂ සටහන:
නිවස පරීක්ෂා කිරීම සඳහා කලින් වේලාවක් වෙන්කරවා ගන්න. (බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි)
සබඳතා:
TRUST LINK SOLUTIONS