සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට ඇත - ජා-ඇල
[යොමු අංකය : H-2495]
ජා-ඇල නගරයට ඉතා ආසන්නව පිහිටි පර්චස් 20 ක භූමියක් සහිත අංගසම්පූර්ණ නිවස.
📍 මූලික විස්තර
ස්ථානය : ජා-ඇල
දේපල වර්ගය : දෙමහල් නිවස
ඉඩම : පර්චස් 20
නිවසේ විශාලත්වය : වර්ග අඩි 3000
නිදන කාමර : 05
නාන කාමර : 04
📌 පිහිටීම සහ ප්‍රවේශය
📌කොළඹ - මීගමුව ප්‍රධාන පාරට ඉතා ආසන්නව (ඇවිදින දුරින්).
📌ජා-ඇල නගරයට කිලෝමීටර් 1 යි.
📌ජා-ඇල අධිවේගී පිවිසුමට කිලෝමීටර් 2 යි.
📌කඳාන නගරයට කිලෝමීටර් 2 යි.
🏠 නිවසේ සැකසුම සහ විශේෂාංග
✅ බිම් මහල (Ground Floor):
-නිදන කාමර 02 (එක් කාමරයක් වායුසමනය කර ඇත - A/C).
-නාන කාමර 02 (සම්බන්ධිත සහ පොදු).
-සාලය සහ කෑම කාමරය.
-මුළුතැන්ගෙය සහ පෑන්ට්‍රිය.
-Veranda
-ගබඩා කාමරය.
-රියදුරු/සේවක වැසිකිළිය.
-පිහිනුම් තටාකය (Swimming Pool).
-වාහන නැවැත්වීමේ පහසුකම් (Car Yard & Porch).
✅ පළමු මහල (First Floor):
-වායුසමනය කළ නිදන කාමර 03 (A/C).
-නාන කාමර 02 (සම්බන්ධිත සහ පොදු).
-Balcony 03 ක්.
-රූපවාහිනී නැරඹුම් මැදිරිය (TV Lobby).
🔒 ආරක්ෂාව සහ අනෙකුත් පහසුකම්
✅වට තාප්ප සහිත ආරක්ෂිත පරිශ්‍රය.
✅රොලර් ගේට්ටුව (Roller Gate).
✅CCTV කැමරා පද්ධතිය.
💰 මිල සහ කොන්දේසි
මිල: රුපියල් 88,000,000 (සාකච්ඡා කරගත හැක).
✅පරිීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් පිළිබඳ අවසන් තීරණය ගත හැකිය.
✅සැ.යු: ගැනුම්කරුවන් පමණක් අමතන්න (තැරැව්කරුවන් අනවශ්‍යයි).
TRUST LINK SOLUTIONS