ගල්කිස්ස පිහිටි නිවසක දරුවන් දෙදෙනෙකු බලා ගැනීමට සහ පිරිසිදු කිරීම් කටයුතු සඳහා වයස අවු 50ට අඩු ගෘහ සේවිකාවක් අවශ්‍යයි.
වැටුප රැ. 50 000/=
වෙනම නිදන කාමරයක් ඇත.
ආහාර පාන හා ඔෟෂධ අවශ්‍යතා සපයනු ලැබේ.