Product: Custom-built glass fish tank (Tank only)
Price: LKR 19,000
Dimensions: 3ft × 1.5ft × 1.5ft (90cm × 45cm × 45cm)
Glass: 6mm Imported Quality Premium Clear Glass with polished safe edges
Safety: Double top glass bracing to prevent bowing
Design: Premium black top framing border
Condition: 100% Brand New and leak-tested
Note: Stand, lights, and filters are not included
අලුත්ම නිමවුම් වීදුරු මාළු ටැංකිය (ටැංකිය පමණි)
මිල: රු. 19,000/=
ප්රමාණය: දිග අඩි 3 × පළල අඩි 1.5 × උස අඩි 1.5 (90cm × 45cm × 45cm)
වීදුරු: 6mm Imported Quality Premium Clear Glass (දාර සිනිඳු කර ඇත)
ආරක්ෂාව: වීදුරු නැමීම වැළැක්වීමට උඩින් වීදුරු පටි (Top Bracing) ගසා ඇත
පෙනුම: කළු පැහැති modern framing border එකක් සහිතයි
තත්ත්වය: 100% Brand New (වතුර පුරවා ලීක් පරික්ෂා කර ඇත)
සටහන: ස්ටෑන්ඩ්, ලයිට් සහ ෆිල්ටර් ඇතුළත් නොවේ