ගුණාත්මක Aluminium Frame සහ තද Glass වලින් නිමවූ භාවිතා කළ Glass Display Cupboards 2ක් විකිණීමට ඇත. Shop, Pharmacy, Laboratory, Bookshop හෝ Office භාවිතයට ඉතා සුදුසුයි.
✅ Sliding Glass Doors
✅ බහු-ස්ථර (Multi-layer) Glass Shelves
✅ ශක්තිමත් Aluminium Frame
✅ භාවිතා කළ නමුත් හොඳ තත්ත්වයේ ඇත
අභ්‍යන්තරය විශාල බැවින් බෙහෙත්, පොත්, ද්‍රව්‍ය, spare parts වැනි භාණ්ඩ ප්‍රදර්ශනය සඳහා ඉතා සුදුසුයි.
📏 උස: අඩි 7 ½
📏 පළල: අඩි 10
✅ Sliding Glass Doors
✅ Multi-layer Glass Shelves
💰 මිල: Rs. 130,000/=
විශාල ප්‍රදර්ශන ඉඩකඩක් ඇති නිසා බෙහෙත්, පොත්, ද්‍රව්‍ය, spare parts වැනි භාණ්ඩ සඳහා ඉතා සුදුසුයි.
වෙළඳසැල් වසා දැමීම හේතුවෙන් ඉක්මනින් විකිණීමට ඇත.
මිල සාකච්ඡා කර ගත හැක.
වැඩි විස්තර සඳහා කතා කරන්න...
- SAD Senarathne