විශේෂාංග
පුද්ගලික ඇතුල්වීමේ දොරටුව, අඩු
Girls’ / Women’s Boarding – Moratuwa Town
Comfortable and safe boarding facilities available in the heart of Moratuwa town, directly opposite the Moratuwa Police Station.
Rent: LKR 10,000 per month
Utilities: Water & electricity – LKR 1,500 (additional)
Key Money: 2 months
Facilities:
• 15 beds (double and triple bunk beds) or Individual or double sharing rooms available at a higher price
• 4 tiled bathrooms with showers
• Clean, peaceful, and secure environment
• CCTV monitoring (garden area)
• Spacious premises with ample garden space
• Common area for relaxation and study/work (tables provided)
• Veranda included
• Pantry with refrigerator and kitchen and cooking area available
• Fan and mosquito net for each bunk bed
• Iron & ironing board
• Washing machine available
• Study and work facilities included
Location Advantages, walking distance:
• Bus stand – 1 minute
• Railway station – 5 minutes
• Laughs – 1 minute
• Market – 1 minute
• Food City – 3 minutes
• Keells – 3 minutes
Address:
No. 43, Old Galle Road, Moratuwa 10400
කාන්තාවන් / ගැහැණු ළමයින් සඳහා බෝඩිං – මොරටුව නගරය
මොරටුව නගර මධ්‍යයේ, මොරටුව පොලිස් ස්ථානයට සෘජුවම මුහුණලා පිහිටි, ආරක්ෂිත සහ සුවපහසු බෝඩිං පහසුකම් ලබාදේ.
මාසික කුලිය: රු. 10,000
ජලය හා විදුලිය: රු. 1,500 (අමතරව)
Key Money: මාස 2ක කුලිය
පහසුකම්:
* ඇඳන් 15ක් (Double සහ Triple බංකු ඇඳන්)
* ටයිල් කරන ලද නාන කාමර 4ක් (Shower සමඟ)
* පිරිසිදු, ආරක්ෂිත පරිසරය
* CCTV නිරීක්ෂණ (වත්ත ප්‍රදේශය)
* විශාල ඉඩකඩ සහිත ගොඩනැගිල්ල සහ වත්ත
* විවේකය, අධ්‍යයනය හෝ වැඩ සඳහා පොදු ඉඩ (මේස සමඟ)
* වැෙරන්ඩා පහසුකම
* Pantry, Refrigerator සහ ආහාර පිසීම සඳහා කුස්සිය
* එක් එක් බංකු ඇඳට Fan සහ Mosquito Net
* Iron සහ Ironing Board
* Washing Machine පහසුකම
*Study and work facilities included
ස්ථානික වාසි (පයින් ගමන් කළ හැකි දුර):
* බස් නැවතුම්පොළ – මිනිත්තු 1
* දුම්රිය ස්ථානය – මිනිත්තු 5
* Laughs – මිනිත්තු 1
* වෙළඳපොළ – මිනිත්තු 1
* Food City – මිනිත්තු 3
* Keells – මිනිත්තු 3
ලිපිනය:
අංක 43, Old Galle Road,
Moratuwa 10400
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Boarding Rooms for Boys – Katubadda, Moratuwa (Men’s Only)
කාමර: 10+, නානකාමර: 10+කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 15,000 මසකටදින 6
Boarding Rooms for Rent in Rawathawatta, Moratuwa - Girls Only
කාමර: 3, නානකාමර: 1කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 12,000 මසකටදින 11
COMFORTABLE ROOMS IN MORATUWA
කාමර: 10+, නානකාමර: 10+සාමාජිකයාකොළඹ, නිවාඩු සහ කෙටි කාලීනව කුලියට ගැනීමරු 2,100 රාත්රියකටදින 35
COMFORTABLE ROOMS IN MORATUWA
කාමර: 10+, නානකාමර: 10+සාමාජිකයාකොළඹ, නිවාඩු සහ කෙටි කාලීනව කුලියට ගැනීමරු 2,100 රාත්රියකටදින 15