ආයතනයක් සඳහා ගිණුම්කරණ ගනුදෙනු කිරීමේ කටයුතු සඳහා කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකයින් බඳවා ගනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්:
අ.පො.ස. (සා.පෙළ) හෝ (උ.පෙළ) පෙනී සිට තිබීම.
ප්රතිලාභ:
ආරම්භක වැටුප රු. 65,000/- කි.
සුහදශීලී සේවා පරිසරයක්.
වැඩි විස්තර සඳහා අමතන්න:
[0704036883]