ඩබ්ලිව්.එස්. රූපසිංහ (PVT) LTD
රජයේ ලියාපදිංචි උකස්කරුවෝ
අප ප්‍රසිද්ධ සමුහ ව්‍යාපාරයේ පුරප්පාඩු සඳහා රත්මලාන ශාඛාවට පුහුණු/නුපුහුණු නවක සේවක/සේවිකාවන් වහාම බඳවා ගැනේ.
බඳවා ගත් දිනයේ සිට ඉහළ වැටුප් (EPF/ETF සහිතයි)
තනතුරු:
★ ගිණුම් ලිපිකරු / ලිපිකාරිනියන්
(වයස 18 ට වැඩි අ.පො.ස සා/පෙ සමත්
(18 ට වැඩි වැටුප 40,000 සිට)
2026.05.30 ට පෙර අයදුම්පත් යොමු කරන්න
Whatsapp: 071 4066787 / 077 0632207
457, ගාලු පාර, රත්මලාන