ගිලන්රථ රියදුරු
වර්ෂ 2007 ආරම්භ වූ හෙද සේවිකාවන් 1600 රැකියාවේ යෙදෙන ISO 9001-2015 ජාත්‍යන්තර තත්ව සහතිකයෙන් හා 2023 වර්ෂයේ ආසියාවේ විශිෂ්ටතම හෙද සේවා ආයතනය වශයෙන් සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම හෙද සේවා ආයතනය වන සීමාසහිත රෝයල් නර්සිං හෝම් ආයතනයේ ගිලන් රථ සහ වෑන් රථ පැදවීම සඳහා වයස අවුරුදු 30 - 50 ත් අතර බර වාහන බලපත්‍ර හිමි රියදුරු මහතුන් අවශ්‍යයි.
ස්ථිර රැකියාව ETF,EPF. ආහාර හා නවාතැන් පහසුකම් නොමිලේ මූලික වැටුප සහ අතිකාල දීමනා සහිතව දළ මාසික වැටුප රු.65,000 - රු.80,000
ග්‍රාම සේවා සහතිකය සහ වෙනත් සහතික සමග සතියේ දිනවල උදෑසන 9 සිට දහවල් 12 දක්වා පහත සඳහන් ලිපිනයට සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න
ප්‍රධාන කාර්යාලය
රෝයල් නර්සිං හෝම් පුද්ගලික සමාගම
අංක 52, ඩ් සෙරම් පාර, ගල්කිස්ස.
0703789200