🐶🐻පණ තියෙන Teddy Bear බෝල ටිකක් 🐻🐶
මේ ලස්සන දැක්කම ඇස් අදහගන්නත් බෑ නේද? 😍🤩
🤩මේ Quality එකේම පැංචෝ 7ක් ඉන්නවා ( කොල්ලෝ 5 , කෙල්ලෝ 2 ) 🐾✨
😍 තාම දවස් 30 චූටි බබාලා ටිකට 😍
සාමාන්‍ය තැනකින් මේ වගේ Quality එකක් හොයාගන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. 😍 High Quality German Shepherd පැටියෙක් හොයනවා නම්, මේ අවස්ථාව මගහැරගන්න එපා. 😎🔥
👑 Sire : Ziggs von der denivego
👑 Dam : Macha (Double side imported)
🎂🐾 මේ වගේ Teddy Bear පැටියෙක් ඔයාගේ ගෙදරටත් ගෙනියන්න ආස නම්, ප්‍රමාද නොවී දැන්ම අපිට කතා කරන්න! 📞💖