ඉතාමත් ක්‍රියාශීලී සහ නීරෝගී ජර්මන් ෂෙපර්ඩ් ලෝන් කෝට් (German Shepherd Long Coat) පැටවුන් විකිණීමට ඇත.
වයස: දින 39යි
ආහාර: දැනට තනිවම කෑමට හොඳින් හුරුකර ඇත.
ලෝන් කෝට් (Long Coat):
සෞඛ්‍ය තත්ත්වය: ඉතාමත් යහපත්,
ස්ථානය: අඟුණුකොළපැලැස්ස