කිසි දිනක කූඩුවක නොසිටි නිවස තුල ආදරයෙන් රැකබලාගත් අපේ පිරිමි සුරතලා අප නිතර විදේශ ගතවන නිසා ආදරයෙන් රැකබලාගත හැකි කරුණාවන්ත කෙනෙකුට පරිත්‍යාග කිරීමට ඉතා අපහසුවෙන් හිත හදාගෙන තීරණය කලෙමු.නිවසටත් අපිටත් ඉහලම ආරක්ෂාවක් ගෙනදෙන අපේ සුරතලා ඉතා පිරිසිදු එන්නත් පණුබෙහෙත් නිසි ලෙස ලබාදුන් නිතරම ආදරය ඉල්ලන කෙනෙකි.