𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
• වයස : අවු 18 - 45 අතර.
• පුහුණු කාර්මික ශිල්පීන් සදහා අවම වශයෙන් අවුරුදු 01 ක පළපුරුද්දක් අවශ්‍ය වේ.
• නුපුහුණු කාර්මික ශිල්පීන් සදහා NVQ සහතිකය සහ මාස 6ක කාර්මික පුහුණුව පමණක් ප්‍රමාණවත් වේ.
• පුහුණුව කලාසීමවටද ශිල්පීන් බඳවා ගනු ලැබේ.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | ප්රතිලාභ :
• ආකර්ෂණීය වැටුප් හා අනෙකුන් දීමනා
• ප්‍රසාද දීමනා
• අතිකාල දීමනා
• රක්ෂණාවරණ
• සුහදශීලී සේවක මඩුල්ල
• EPF හා ETF අරමුදල් දායකත්වය
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත සුදුසුකම් ඔබ විසින් සපුරා ඇත්නම් ඔබගේ අයදුම් පත්‍රය අප වෙත පහත දක්වා ඇති විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ අපගේ කාර්යාලයට ලියාපදිංචි තැපැල් මාර්ගයෙන් අයදුම් කරන්න.ඔබ විසින් අයදුම් කරන ස්ථානය අයදුම් පතෙහි සදහන් කරන්න.
වැඩි විස්තර දැන ගැනීම සදහා දැන්ම අමතන්න,
📳 Contact | දුරකථන අංකය : 0114 700200 | 0769855762
📧 E - Mail | ඊ-මේල් ලිපිනය :
📪 Address | ලිපිනය : | Metropolitan Technologies (Pvt) Ltd, No 150 A, Nawala Road , Nawala , Nugegoda , Sri Lanka.
අදම ඔබේ අයදුම්පත WhatsApp කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪 | දුරකථන අංකය : 0769855762