💎 සේවකයින් අවශ්‍යයි
Rizana Gems – Gem & Jewellery
වෘත්තීය මැණික් කපන්නෙකු අවශ්‍යයි
තනතුර:
◆ වෘත්තීය මැණික් කපන්නා (Professional Gem Cutter)
අවශ්‍යතා:
◆ මැණික් ගල් කපීම සහ polish කිරීම පිළිබඳ පළපුරුද්ද තිබීම වඩාත් සුදුසුය
◆ දැනට මැණික් කපීම ඉගෙන ගනිමින් සිටින අයද අයදුම් කළ හැක
✔ හොඳ වැඩ පරිසරය
✔ මැණික් කර්මාන්තයේ ඉදිරියට යාමට අවස්ථාව
✔ ආකර්ෂණීය වැටුප
✔ නවාතැන් පහසුකම් ලබා දේ
📞 අමතන්න: 0776577500