ගෙදර නැවතී වැඩ කටයුතු කිරීමට සේවිකාවකට අවස්ථාව ඇත.
ඉවීම, පිරිසිදු කිරීම
ගෙදර කටයුතු, පුද්ගලයන් 4යි
පුහුණු ලත්,
වයස 30 - 55
නවාතැන් පහසුකම් / ආහාර
මසකට නිවාඩු දවස් 2.5
වැටුප 52,500/=
(45,000 මාසිකව හා සෑම 6 මසකට bonus 45,000)
0772284536 වට්සැප්