සුමති හෝල්ඩින්ස් ආයතනයට අනුබද්ධිත ගබඩා සංකීර්නයට ගබඩා සහයකවරුන් දැන් බඳවා ගැනේ.
📌 අවශ්‍ය සුදුසුකම්
✅ වයස අවුරුදු 45 ට අඩු පිරිමි
✅ පෑලියගොඩ අවට පදිංචි
🎁 ඉහත සුදුසකම් සපුරන ඔබ සඳහා ආයතනය විසින්
✅ රුපියල් 45,000/= ක ස්ථීර මාසික වැටුපක්
✅ අතිකාල දීමනා
✅ වෛද්‍ය රක්ෂණාවරන පහසුකම් සහ තවත් අමතර ප්රතිලාභ රැසක්
✅ EPF / ETF
✅ ස්ථිර සහ සුරක්ෂිත රැකියාවක්
ඉහත සුදුසුකම් සපුරාලු ඔබ, අදම අපගේ පහත WhatsApp අංකයන්ට - ගබඩා සහයක - පෑලියගොඩ ලෙස සඳහන් කර කෙටි පණිඩිඩයක් යොමු කරන්න.
071 090 4545 / 070 570 4235