# 💼 තනතුර : ගබඩා සහයක (STORE ASSISTANT) - පිරිමි සහ කාන්තා
බෙස්ටන් කුළුබඩු පුද්ගලික සමාගම - රත්මලාන ශාඛාව
(පුහුණු / නුපුහුණු)
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 35 ට අඩු
【~】✪ මොරටුව / රත්මලාන අවට පදිංචිකරුවෙකු වීම
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, අදම අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය :
0702 223 922
070 193 1000
# 📪 ලිපිනය :
Beston Spices (Pvt) Ltd,
No 185, Ebert Lane, Kaldemulla, Moratuwa, Sri Lanka
www.bestonspices.com