ගබඩා සහයක (පිරිමි) කෝට්ටේ
දිවයිනේ අංක එකේ බෙදාහැරීමේ සමාගමකට ගබඩා සහයක තනතුර සඳහා බදවා ගැනීම් මේ දිනවලදී සිදුකරනු ලැබේ
සුදුසුකම්
* වයස අවු 18 - 35 අතර පිරිමි අයෙකු වීම
* පරිඝණක සාක්ෂරතාවය තිබීම
* අ.පො.ස. සා/පෙළ විභාගයට පෙනී සිටීම.