ගබඩා සහායක
- වයස අවුරුදු 18–45 අතර වීම වඩාත් සුදුසුය.
- භාණ්ඩ එසවීම සහ ගබඩා කටයුතු සඳහා සුදුසු ශාරීරික හැකියාවක් තිබිය යුතුය.
- වගකීම් සහිත, විශ්වාසවන්ත සහ කණ්ඩායමක් සමඟ වැඩ කළ හැකි පුද්ගලයෙකු විය යුතුය.
- භාණ්ඩ භාරගැනීම, පරීක්ෂා කිරීම, පිළිවෙළට තැබීම, ඇසුරුම් කිරීම සහ බෙදාහැරීම සඳහා සූදානම් කිරීමේ කටයුතු සිදු කළ යුතුය.
- ගබඩා කටයුතු පිළිබඳ පෙර පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
ලබාදෙන ප්රතිලාභ
- ආකර්ෂණීය වැටුප් පැකේජයක්
- අතිකාල දීමනා
- නිල ඇඳුම්
- EPF සහ ETF
- ස්ථාවර රැකියාවක් සහ වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
අයදුම්කරුවන් තම ජීව දත්ත පත්රිකාව සහ අදාළ සහතිකපත් පිටපත් විද්යුත් තැපෑලෙන් හෝ WhatsApp මඟින් යොමු කළ යුතුය. සේවා ස්ථානය කොළඹ 03 ප්රදේශයේ පිහිටා ඇත