💼 තනතුර : ගබඩා සහයක & ගබඩා පාලක (කැලණිය)
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සඳහා පෙනී සිටීම
【~】✪ ගබඩා පාලනය පිළිබඳ පාඨමාලාවක් හදාරා තිබීම (අමතර සුදුසුකමක්)
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගබඩා කටයුතු සහ භාණ්ඩ පරිපාලනය සහයෝගයෙන් කිරීම
【~】✪ ගබඩාවේ දෛනික ක්‍රියාකාරකම් සහ ලිපිකරණ කටයුතු සම්පාදනය කිරීම
【~】✪ ගබඩාව තුළ භාණ්ඩ සංවිධානය කිරීම සහ සටහන් තබා ගැනීම
【~】✪ ගබඩා පාලකයාගේ මඟ පෙන්වීම යටතේ කටයුතු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
නොමිලේ නවාතැන් පහසුකම්, ආහාරපාන සහ නිල ඇදුම්
ETF/EPF අරමුදල්
ජාත්‍යන්තර තලයේ පුහුණු වීම්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
077 8556484
📧 ඊ-මේල් ලිපිනය :
chandana.dayarathna@jublfood.com
📪 ලිපිනය :
Jubilant Foodworks Lanka (Pvt) Ltd
නො. 313/1, බියගම, බොල්ලෑගල,
ගෝනවල, කැලණිය
Domino's Pizza
අවධානය ජාලයේ ස්ථිර රැකියාවක් - ඉහළ වැටුපක්